Day: September 22, 2021

මෙල්බර්න් කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා වගකිවයුත්තන්ට කිසිදු සමාවක් නෑ

ගතවූ දින 02 තුළදී මෙල්බර්න් නගරයේ පැවති කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා වගකිවයුත්තන්ට කිසිදු සමාවක් නොදෙන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසයි. මෙවැනි ක්‍රියා මගින් කොවිඩ් වෛරසය තවත් පැතිරීම මිස පාලනය වීමක් නොවන බවයි අගමැතිවරයා අවධාරණය කරන්නේ. සාමකාමී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යකින් යුතුව කටයුතු කල පොලිස් නිළධාරීන්ට සිය ස්තූතිය පළකරන බවයි ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලේ. හෙට එනම් 23 වනදා සිට ඉදිකිරීම් සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට විරෝධය පළකරමිනුයි ඉදි කිරීම් සේවකයන් දින 02 ක් පුරා

Read More »

ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් ගැන ඔස්ටේ්‍රලියා විදේශ ඇමතිනියගෙන් සහතිකයක්

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් , ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් නිව්යෝර්ක් හිදී හමු වූ අතර, පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම සඳහා වන මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය. විදේශ අමාත්‍ය පේන් , ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ගේ උණුසුම් සුභ පැතුම් පිරිනැමූ අතර, දෙරට අතර තානාපති සබඳතා පිහිටුවා වසර 75 ක් පිරීම නිමිත්තෙන් එළඹෙන සැමරුම් සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව උනන්දුවක් දක්වන බව සඳහන් කළාය. වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ඕස්ට්‍රේලියාව

Read More »