Day: September 17, 2021

2030 වනවිට මිනිසුන් සහිත යානා අභ්‍යවකාශ ගත කිරීමට ඔස්ටේ්‍රලියාව සූදානම්

වසර 2030 වනවිට මිනිසුන් සහිත යානා අභ්‍යවකාශ ගත කිරීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා. ඒ අනුව තරුණ ගගණගාමීන් පිරිසක් දැනටමත් ඒ සඳහා පුහුණු කෙරෙමින් පවතින බවයි වාර්තාවල දැක්වෙන්නේ. ස්පේස්-එක්ස් යානය මගින් ඊයේ දිනයේදීත් සිවිල් වැසියන් 04 දෙනෙකු අභ්‍යවකාශ චාරිකාවක් සඳහා රැගෙනයාමත් සමගයි ඔස්ටේ්‍රලියාව සිය ඉදිරි සැළසුම් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි භූමියකින් අදාළ අභ්‍යවකාශ යානය ගුවන් ගත කිරීමට දැනටමත් මූලික එකගතාවයක් ඇතිවී අවසන්. කෙසේවෙතත් මේ සඳහා කොපමණ මුදලක් වැයවන්නේද යන්න සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු අභ්‍යවකාශ පර්යේෂණ අංශ

Read More »

Tea rooms තහණමට එරෙහිව මෙල්බර්න් ඉදිකිරීම් සේවකයන් පුටු – මේස ගෙන ට්‍රෑම් අවහිර කර විරෝධතාවයක

Tea rooms තහණම් කිරීමට ගෙන ඇති තීරණයකට විරෝධය පළකර මෙල්බර්න් නගරයේ ඉදිකිරීම් සේවකයන් විශාල පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරත වේ. Lonsdale Street, Swanston Street, Spencer Street & Sydney Road හරස් කර ඔවුන් විරෝධතාවයේ යෙදී සිටින අතර ට්‍රෑම් රථ ධාවනයටද බාධා එල්ල වී තිබේ. ප්ලාස්ටික් පුටු සහ මේස මාර්ගය හරස් කර තබා මෙම විරෝධතාවය පැවැත්වීමද විශේෂත්වයකි. https://twitter.com/JaydeVincent/status/1438651220667760641?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1438651220667760641%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Ftravel%2Fvictoria-traffic%2Fmelbourne-tradies-protest-covid-tearoom-ban-by-having-break-in-city-streets-including-sydney-road-and-lonsdale-c-3988471 Kew, Parkville and Richmond හිද මේ හා සමාන උද්ඝෝෂන පැවැත්වෙන බවට වාර්තා වේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව දැඩි රෙගුලාසි පැණවීමට

Read More »
SYDNEY

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 1286 ක් – මරණ 12 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (16) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1286 ක් වාර්තා වි තිබේ. දැනට 1245 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 228 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 12 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 278 කි. https://twitter.com/NSWHealth/status/1438669240131735555?s=20

Read More »

වික්ටෝරියා ඉහළම එන්නත්කරණය ඊයේ – මාත්‍රා 100,000 පනී – ප්‍රාන්තයේ සමස්ත තොරතුරු මෙතැනින්

මෑත කාලීනව වික්ටෝරියා ප්‍රාන්තයේ එක් දිනයකදී එන්නත් මාත්‍රා ලක්ෂය ඉක්මවා ලබාදුන් දිනය ලෙස ඊයේ දිනය සටහන් වේ. ඊයේ (16) දිනයේදී ප්‍රාන්තය පුරා ලබාදී තිබූ මාත්‍රා ගණන 101,575 කි. එන්නත්කරණ මධ්‍යස්ථාන – වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන යන ආකාර 03 න්ම ලබාදී ඇති මාත්‍රා මීට අයත්ය. දැනට වික්ටෝරියා හි පළමු හා 02 වන මාත්‍රා ලබාගෙන ඇති සංඛ්‍යා පහත පරිදි වේ.   වික්ටෝරියා හි එක් එක් LGA අනුව පළමු හා දෙවන මාත්‍රා ලබා දී ඇත්තේ පහත පරිදිය. Source

Read More »
MELBOURNE VICTORIA

එක් මරණයක් සමඟින් දෙවන දිනටත් වික්ටෝරියාවේ කොරෝනා රෝගීන් 500 සීමාව ඉක්මවයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 510 ක් හමුව ඇත. එක් මරණයක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,697 කි. ඊයේ දිනයේදී (16) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 55,476 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 43,993ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1438639034906001408?s=20

Read More »