වික්ටෝරියා ඉහළම එන්නත්කරණය ඊයේ – මාත්‍රා 100,000 පනී – ප්‍රාන්තයේ සමස්ත තොරතුරු මෙතැනින්

මෑත කාලීනව වික්ටෝරියා ප්‍රාන්තයේ එක් දිනයකදී එන්නත් මාත්‍රා ලක්ෂය ඉක්මවා ලබාදුන් දිනය ලෙස ඊයේ දිනය සටහන් වේ.

ඊයේ (16) දිනයේදී ප්‍රාන්තය පුරා ලබාදී තිබූ මාත්‍රා ගණන 101,575 කි.

එන්නත්කරණ මධ්‍යස්ථාන – වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන යන ආකාර 03 න්ම ලබාදී ඇති මාත්‍රා මීට අයත්ය.

දැනට වික්ටෝරියා හි පළමු හා 02 වන මාත්‍රා ලබාගෙන ඇති සංඛ්‍යා පහත පරිදි වේ.

 

වික්ටෝරියා හි එක් එක් LGA අනුව පළමු හා දෙවන මාත්‍රා ලබා දී ඇත්තේ පහත පරිදිය.

Source : https://covidlive.com.au/

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »