Day: September 13, 2021

වික්ටෝරියා ඉදිකිරීම් සේවකයන්ට කලින් වෙන් කරවා ගැනීමකින් තොරව Pfizer ගැනීමට අවස්ථාව

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම ඉදිකිරීම් සේවකයන්ට ෆයිසර් එන්නත ලබාදීමට තීරණය වී තිබේ. සැප්තැම්බර් 26 වනදා දක්වා ඔවුන්ට කලින් වේලාවක් වෙන් කරවා ගැනීමකින් තොරව ප්‍රාන්තයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගොස් එය ලබා ගත හැකිය. අවුරුදු 60 ට අඩු ඉදිකිරීම් සේවකයන්ට මේ අනුව ෆයිසර් එන්නත ලබා ගත හැකි වනවා. අදාළ ස්ථාන සහ වේලාවන් පහතින් : Work in construction? Until September 26, you can walk-up (without a booking) to some of Victoria’s biggest vaccination centres to get a COVID-19 vaccine.

Read More »
MELBOURNE

Lockdown නීති කඩන මෙල්බර්න් වාසීන් ඉහළට – Google හෙළිදරව්වක්

Lockdown නීති කඩන මෙල්බර්න් වාසීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. මේ බව අනාවරණ වී ඇත්තේ Google දත්ත ආශ්‍රිතව සිදුකල විමර්ශනයකදීයි. ඊට අනුව නීති වැඩි වශයෙන්ම කඩා ඇති suburbs මෙසේයි. Melton – 21% Casey – 27% Cardinia – 28% Hume – 29% Whittlesea – 29% (ප්‍රතිශතය දක්වා ඇත්තේ වසංගතයට පෙර 100% ක් ලෙස පැවති කටයුතු මේ වනවිට කොපමණ ප්‍රතිශතයකින් අඩුවී ඇතිද යන්නයි) කෙසේවෙතත් මෙල්බර්න් CBD හි අනවශ්‍ය ගමන් බිමන් සියයට 79 කින්

Read More »

මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට ??

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලෝක වාර්තා රැසකට හිමිකම් කියන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමේ අදහසක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියකු පැවැසීය. ලසිත් මාලිංග වැනි අත්දැකීම් සපිරි ක්‍රීඩකයකුගේ උපදේශකත්වය තරුණ ක්‍රීඩකයන්ට ප්‍රයෝජනවත් බව කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම උසස් නිලධාරියා ලංකාවේ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම බව සඳහන් කළේය. මාලිංග සමග මෙම අදහස සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡා

Read More »

NSW – ACT ප්‍රාන්තවල 12 ට වැඩි ළමුන්ට එන්නත දෙන හැටි ගැන විශේෂ දැනුම්දීමක්

අද පටන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 12 ත් 15 ත් අතරේ පසුවන දරුවන්ට පවුලේ වෛද්‍යවරුන්ගෙන් Pfizer  එන්නත ලබාගත හැකි අතර ලබන සතියේ සිට Moderna එන්නත ඔසුසැල්වල ඖෂධවේදීන්ගෙන් ලබාගත හැකිය. ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,257 ක් හමුවී තිබේ. ඊට අමතරව කොරෝනා මරණ 7 ක් ද වාර්තා වේ. Greenacre, Auburn, Yagoona, Liverpool, Punchbowl, Guildford, Redfern, Bankstown, Condell Park and Busby යන උප

Read More »

විදේශගතව සිට මව්බිමට පැමිණෙන ඔබටත්, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමා පැනවෙනවා ද ?

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සිමා කිරීම සඳහා පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබූ නව රෙගුලාසි හේතුවෙන් විදෙස් ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින්ට කිසිදු බලපෑමක් සිදු නොවන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය අධ්‍යක්ෂක සුදත්ත සිල්වා ප්‍රකාශ කර සිටිනවා. විදෙස්ගතව සේවය කරනු ලබන ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේදී ඔවුන් රැගෙන එනු ලබන භාණ්ඩ සඳහා රජය විසින් බදු පනවා ඇති බව දක්වමින් විදේශගතව සිටින ලාංකිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී රේගු දෙපාර්තමේන්තුවේ

Read More »