Day: September 13, 2021

සන්තුෂ් ට හා උමාරියාටත් කොවිඩ්

ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. එමෙන්ම ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු විය. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

Read More »

ගත වූ පැය 24 තුල වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් ගණන​

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 473 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,507 කි. ඊයේ දිනයේදී (12) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,037ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 30,032ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1437185239973990401?s=20

Read More »

චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

චීනය රජය 2021 වසර සදහා වන “අනාගත විද්‍යා ත්‍යාගය” ශ්‍රී ලාංකික විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතාට පිරිනමා ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී. මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයකු වූ යූන් ක්වොක් යුන්ග් මහතාට මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවද ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේය. ඒ අනුව මහාචාර්ය මලික් පීරිස් මහතාට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිවූ බව චීන

Read More »