වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම ඉදිකිරීම් සේවකයන්ට ෆයිසර් එන්නත ලබාදීමට තීරණය වී තිබේ.
සැප්තැම්බර් 26 වනදා දක්වා ඔවුන්ට කලින් වේලාවක් වෙන් කරවා ගැනීමකින් තොරව ප්‍රාන්තයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගොස් එය ලබා ගත හැකිය.
අවුරුදු 60 ට අඩු ඉදිකිරීම් සේවකයන්ට මේ අනුව ෆයිසර් එන්නත ලබා ගත හැකි වනවා.
අදාළ ස්ථාන සහ වේලාවන් පහතින් :
Work in construction?
Until September 26, you can walk-up (without a booking) to some of Victoria’s biggest vaccination centres to get a COVID-19 vaccine. Pfizer will be offered for construction workers under 60. pic.twitter.com/bFetPvjsAE
— Victorian Department of Health (@VicGovDH) September 13, 2021