Lockdown නීති කඩන මෙල්බර්න් වාසීන් ඉහළට – Google හෙළිදරව්වක් – AusLanka TV – Australian News for the Sri Lankan community

Lockdown නීති කඩන මෙල්බර්න් වාසීන් ඉහළට – Google හෙළිදරව්වක්

Lockdown නීති කඩන මෙල්බර්න් වාසීන් ඉහළට – Google හෙළිදරව්වක්

Lockdown නීති කඩන මෙල්බර්න් වාසීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගෙන තිබේ.

මේ බව අනාවරණ වී ඇත්තේ Google දත්ත ආශ්‍රිතව සිදුකල විමර්ශනයකදීයි.

ඊට අනුව නීති වැඩි වශයෙන්ම කඩා ඇති suburbs මෙසේයි.

Melton – 21%

Casey – 27%

Cardinia – 28%

Hume – 29%

Whittlesea – 29%

(ප්‍රතිශතය දක්වා ඇත්තේ වසංගතයට පෙර 100% ක් ලෙස පැවති කටයුතු මේ වනවිට කොපමණ ප්‍රතිශතයකින් අඩුවී ඇතිද යන්නයි)

කෙසේවෙතත් මෙල්බර්න් CBD හි අනවශ්‍ය ගමන් බිමන් සියයට 79 කින් පහළ ගොස් තිබීම විශේෂත්වයක්.

Source : https://www.9news.com.au/national/coronavirus-victoria-google-mobility-data-reveals-lockdown-compliance-is-lower-in-2021-than-in-2020/fc1d022a-b823-4b6e-b9d8-5075872b27ab