
සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා Netflix සේවා බිඳ වැටේ
සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා Netflix සේවා බිඳ වැටී තිබේ. වෙබ් අඩවියට අනුව අද උදාසන සිට කිසිදු උපාංගයක් මගින් Netflix සේවා වෙත පිවිසීමට නොහැකි බවට වාර්තා වේ.
සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා Netflix සේවා බිඳ වැටී තිබේ. වෙබ් අඩවියට අනුව අද උදාසන සිට කිසිදු උපාංගයක් මගින් Netflix සේවා වෙත පිවිසීමට නොහැකි බවට වාර්තා වේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ කොවිඩ් ආසාධිතයන් ගණන නැවතත් ඉහළ ගොස් තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 1036 ක් වාර්තා
මෙල්බර්න් නගරයේ කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව 860 ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 64 ක් වාර්තාවීමත් සමග ඔවුන් ආ ගිය තැන් ලැයිස්තුවක්ද අවධානම් ලේඛණයට
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහු සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කලා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 64 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින
Don’t miss our future updates! Get Subscribed Today!