Day: August 10, 2021

කුරුල්ලෙකු නිසා Brisbane නුවර උද්‍යානයකදී මාස 05 ක බිළිඳියක මිය යයි

බ්‍රිස්බන් නුවර Holland Park West හි Glindemann උද්‍යානයේදී magpie වර්ගයේ පක්ෂියෙකු කල පහරදීමක් වළක්වාලීමට යාමේදී මව සමග සිටි මාස 05 ක් වයසැති බිළිඳියක මියගොස් තිබේ. අදාළ කාන්තාව බිළිඳියද සමග උද්‍යානයේ සිට ඇති අතර magpie වර්ගයේ පක්ෂියෙකු වේගයෙන් එම ස්ථානයට ළගා වී ඇත. එය වළක්වාලීමට මව උත්සාහ කර ඇති අතර එහිදී ඇය බිළිඳියද සමග ඇදවැටීමකට ලක්වීමෙන් බිළිඳිය මවගේ දෑතට සිරවී මියගොස් ඇති බවයි මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ. මෙම සිදුවීමත් සමග උද්‍යානයේ සිටි සියලුම magpie වර්ගයේ පක්ෂීන් ඉවත් කිරීමට වන ජීවී

Read More »

NSW දෛනික වැඩිම ආසාධිතයන් ඊයේ / ආසාධිතයන් 356 යි – මරණ 04 ක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 356 දෙනෙකු හඳුනාගෙන තිබේ. එය මේ දක්වා එක් දිනයකදී ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි. ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 04 ක් සටහන්වී ඇත. වයස අවුරුදු 80 ක් පමණ වන කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු ඒ අතර වනවා. මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 89 දක්වා වැඩි වේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ දිනය තුළ පරීක්ෂණ 95,037

Read More »

Bunnings, Coles, Woolworths & Chemist Warehouse ස්ථාන රැසක් මෙල්බර්න් අවධානම් ලැයිස්තුවට

Bunnings, Target, Coles, Woolworths & Chemist Warehouse ඇතුලු ස්ථාන රැසක් මෙල්බර්න් නගරයේ අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මෙ අනුව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති සමස්ත අවධානම් ස්ථාන සංඛ්‍යාව 246 දක්වා ඉහළ යනු ඇත. අවධානම් ස්ථාන ලැයිස්තුවට අලුතින් එක් කල ස්ථාන මෙතැනින් : Latest Tier 1 sites Anyone who visited these sites at the times listed must get tested and isolate for 14 days regardless of the result. NEW: IPC Health St Albans, 1

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ මොඩර්නා එන්නත භාවිතය සඳහාද අනුමැතිය

කොවිඩ් මර්දන මොඩර්නා එන්නත හදිසි භාවිතය සඳහාද ඔස්ටේ්‍රලියාව අනුමැතිය ලබාදී තිබෙනවා. මේ අනුව භාවිතයට ගැනෙන 03 වන කොවිඩ් එන්නත බවට එය පත්වනු ඇති. දැනට ඔස්ටේ්‍රලියාව තුළ භාවිතයට ගන්නා අනෙක් එන්නත් වර්ග 02 වන්නේ ෆයිසර් සහ ඇස්ට්‍රා-සෙනෙකායි. කෙසේවෙතත් මොඩර්නා එන්නත භාවිතයට අවසර හිමිවන්නේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ට පමණයි. මේ වනවිටත් ඔස්ටේ්‍රලියාව විසින් මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 25 ක් ඇණවුම් කර තිබෙනවා. ලබන මාසයේ සිට ඒවා භාවිත කිරීමට නියමිතයි. මොඩර්නා පළමු මාත්‍රාව ලබාදී දින 28

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ දිනයේ දී ආසාධිතයන් 20 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 20 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 111 කි. ඊයේ දිනයේදී (09) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 34,892 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,670 ක් ලබා දී තිබේ.

Read More »