රන් පදක්කමකට ගෙවන වටිනාකමෙන් ඔස්ටේ්‍රලියාවට 19 වන තැන
ඔලිම්පික් තරගාවලියේදී දිනා ගන්නා පදක්කම් වෙනුවෙන් එක් එක් රටවල් විසින් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන ප්‍රසාද දීමනා පිළිබඳ තොරතුරු මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ. ඊට
ඔලිම්පික් තරගාවලියේදී දිනා ගන්නා පදක්කම් වෙනුවෙන් එක් එක් රටවල් විසින් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන ප්‍රසාද දීමනා පිළිබඳ තොරතුරු මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ. ඊට
වික්ටෝරියා ප්‍රාන්තයේ Lockdown නියෝග හේතුවෙන් රැකියා අහිමි වූ සේවකයින්ට සාමාන්‍ය ගෙවීමට අමතර COVID-19 අතිරේක ගෙවීම් සඳහා අද සිට අයදුම් කළ හැකිය. අවම වශයෙන් පැය 8
අද එනම් අගෝස්තු 03 වන අගහරුවාදා රාත්‍රී 12 සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමා තවත් දැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගෙන තිබේ.
ඉදිරි පෙළ සේවකයන් 2500 ක් පමණ තාවකාලිකව රැකියාවලින් ඉවත් කිරීමට ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් සැළසුම් කර තිබෙනවා. අවම වශයෙන් මාස දෙකක කාලයක් සඳහා
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 04 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මේ
Don’t miss our future updates! Get Subscribed Today!