රන් පදක්කමකට ගෙවන වටිනාකමෙන් ඔස්ටේ්‍රලියාවට 19 වන තැන

ඔලිම්පික් තරගාවලියේදී දිනා ගන්නා පදක්කම් වෙනුවෙන් එක් එක් රටවල් විසින් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන ප්‍රසාද දීමනා පිළිබඳ තොරතුරු මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව ඔස්ටේ්‍රලියාවට හිමිවී ඇත්තේ 19 වන ස්ථානයයි.

රන් පදක්කමක් වෙනුවෙන් වැඩිම වටිනාකමක් ගෙවනු ලබන්නේ සිංගප්පූරුවයි. එහි වටිනාකම ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 01 කි.

හොංකොං විසින් ඩොලර් 875,000 ක් / ඉන්දුනීසියාව හා තායිලන්තය විසින් ඩොලර් ලක්ෂ 04 ක් බැගින් ගෙවීමට පොරොන්දු වී තිබේ.

රන් පදක්කමක් වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව විසින් ඩොලර් 20,000 ක් / රිදී පදක්කමක් වෙනුවෙන් ඩොලර් 15,000 ක් සහ ලෝකඩ පදක්කමක් වෙනුවෙන් ඩොලර් 10,000 ක් ලබා දෙන බවට සහතික වී ඇත.

රන් පදක්කමක් වෙනුවෙන් වැඩිම වටිනාකමක් පිරිනමන රටවල් 10 මෙසේයි.

Singapore: $1,003,027

Hong Kong: $875,000

Indonesia: $470,000

Thailand: $420,000

Kazakhstan: $340,000

Azerbaijan: $337,000

Malaysia: $326,000

Italy: $288,000

Hungary: $228,000

France: $88,000

 

Pic – JOE GIDDENS/AAPIMAGE

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »