Search

රන් පදක්කමකට ගෙවන වටිනාකමෙන් ඔස්ටේ්‍රලියාවට 19 වන තැන

ඔලිම්පික් තරගාවලියේදී දිනා ගන්නා පදක්කම් වෙනුවෙන් එක් එක් රටවල් විසින් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන ප්‍රසාද දීමනා පිළිබඳ තොරතුරු මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව ඔස්ටේ්‍රලියාවට හිමිවී ඇත්තේ 19 වන ස්ථානයයි.

රන් පදක්කමක් වෙනුවෙන් වැඩිම වටිනාකමක් ගෙවනු ලබන්නේ සිංගප්පූරුවයි. එහි වටිනාකම ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 01 කි.

හොංකොං විසින් ඩොලර් 875,000 ක් / ඉන්දුනීසියාව හා තායිලන්තය විසින් ඩොලර් ලක්ෂ 04 ක් බැගින් ගෙවීමට පොරොන්දු වී තිබේ.

රන් පදක්කමක් වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව විසින් ඩොලර් 20,000 ක් / රිදී පදක්කමක් වෙනුවෙන් ඩොලර් 15,000 ක් සහ ලෝකඩ පදක්කමක් වෙනුවෙන් ඩොලර් 10,000 ක් ලබා දෙන බවට සහතික වී ඇත.

රන් පදක්කමක් වෙනුවෙන් වැඩිම වටිනාකමක් පිරිනමන රටවල් 10 මෙසේයි.

Singapore: $1,003,027

Hong Kong: $875,000

Indonesia: $470,000

Thailand: $420,000

Kazakhstan: $340,000

Azerbaijan: $337,000

Malaysia: $326,000

Italy: $288,000

Hungary: $228,000

France: $88,000

 

Pic – JOE GIDDENS/AAPIMAGE

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »