Day: August 3, 2021

කොවිඩ් එන්නත ගන්නා සෑම ඔස්ටේ‍රලියානුවෙකුටම $300 බැගින් දෙන ලෙස ඉල්ලීමක්

කොවිඩ් එන්නත ලබාගන්නා සෑම ඔස්ටේ‍රලියානුවෙකුටම ඩොලර් 300 බැගින් ලබාදෙන ලෙස විපක්ෂ නායක Anthony Albanese රජයෙන් ඉල්ලා සිටී. එමගින් වසංගතය පැතිරීම පාලනයට මෙන්ම තත්වයන් ඇතිවීමද වළක්වා ගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ සඳහා ඩොලර් බිලියන 06 ක මුදලක් වෙන් කරන ලෙස Anthony Albanese ඉල්ලා සිටිනවා. ලබන දෙසැම්බර් 01 වනදා වනවිට එන්නත් ලබාගන්නා සෑම අයෙකුටම මෙම මුදල ලබාදිය යුතු බවටද විපක්ෂ නායකවරයා යෝජනා කර සිටී. වැඩිහිටි ජනගහණයෙන් සියයට 80 ක් එන්නත් කර අවසන් කිරීමේ මොරිසන් රජයේ ඉලක්කය සපුරාලීමට

Read More »

කොවිඩ්වලට අදාළව සෞඛ්‍ය තත්ත්වය තනිවම මැන බැලිය හැකි App එකක් ලංකාවෙන්

කොවිඩ් -19 ට අදාළව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය තනිවම මැන බැලීමේ හැකියාව ඇති නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෙනහළුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත්, ලැබෙන වාර්තා තුළින් උපදෙස් ලබාදීම, පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායම් සමග බෙදා ගැනීම සඳහාත් මෙම යෙදවුම හරහා හැකියාව පවතී. ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය, ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් එය නිර්මාණය කර ඇත. “කොවිඩ්

Read More »