ගතවූ පැය 24 දී වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 04 ක් / ක්වීන්ස්ලන්ඩ් 16 යි

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 04 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 124 කි.

ඊයේ දිනයේදී (01) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 22,217 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 16,591 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1422321513043091456?s=20

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව වර්තමාන ඩෙල්ටා පොකුරේ ආසාධිතයන් ගණන 47 දක්වා ඉහළ යයි.

ඉන් 09 දෙනෙකු ළමුන් බව වාර්තා වෙයි.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »