
ඔස්ටේ්‍රලියා භූමිය තුළදී පළමු වරට Advanced මිසයිලයක් අත්හදා බලයි
ඔස්ටේ්‍රලියා භූමිය තුළදී පළමු වරට Advanced මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. MIM-105 Patriot මිසයිල 02 ක් අද පෙරවරුවේ Central Queensland සිට මුදා හැරුණා. ඒ අමෙරිකාව ඇතුලු
ඔස්ටේ්‍රලියා භූමිය තුළදී පළමු වරට Advanced මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. MIM-105 Patriot මිසයිල 02 ක් අද පෙරවරුවේ Central Queensland සිට මුදා හැරුණා. ඒ අමෙරිකාව ඇතුලු
කොවිඩ් ආසාධිතයන් හා ඔවුන්ගේ සමීපතමයන් ගමන් කිරීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ. Narre warren / Endeavour Hills / Nunawading ස්ථාන
2032 වසරේ ඔලිම්පික් උලෙල පැවැත්වීමේ අවස්තාව Brisbane නුවරට හිමිවෙයි. ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්වන අවස්ථාව එය වීමට නියමිතය. මීට පෙර මෙල්බර්න් නගරයේදී
ලොව ධනවත්ම මිනිසා වන ජෙෆ් බේසස් අභ්‍යවකාශය තරණය කර තිබේ. ඔහු ලොව ප්‍රකට අන්තර්ජාල අලෙවි සමාගමක් වන ඇමසන්හි නිර්මාතෘවරයාය. 57 හැවිරිදි බේසස් ට අමතරව ,
ප්‍රාන්ත 03 ක දැනට ක්‍රියාත්මක Lockdown තත්වය හමුවේ රැකියා අහිමිවීම නොවැළැක්විය හැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. කෙසේවෙතත් එවැනි තත්වයක අවධානම අඩු කර ගැනීමට හැකි
Don’t miss our future updates! Get Subscribed Today!