“ප්‍රාන්ත 03 ක Lockdown හමුවේ රැකියා අහිමිවීම වැළැක්විය නොහැකියි”

ප්‍රාන්ත 03 ක දැනට ක්‍රියාත්මක Lockdown තත්වය හමුවේ රැකියා අහිමිවීම නොවැළැක්විය හැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

කෙසේවෙතත් එවැනි තත්වයක අවධානම අඩු කර ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවයි ඔහු කියාසිටියේ.

අගමැතිවරයා මෙම අදහස් පළකලේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදීයි.

සැප්තැම්බර් මාසයේ දළ දේශීය නිෂ්පාදිතය පහළයාම මෙන්ම ආර්ථිකයේ සැළකිය යුතු කඩා වැටීමක්ද මෙමගින් සිදුවනු ඇති බවයි අගමැති මොරිසන් ප්‍රකාශ කලේ.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මේ වනවිට Lockdown කර තිබෙනවා.

 

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »