“ප්‍රාන්ත 03 ක Lockdown හමුවේ රැකියා අහිමිවීම වැළැක්විය නොහැකියි”

ප්‍රාන්ත 03 ක දැනට ක්‍රියාත්මක Lockdown තත්වය හමුවේ රැකියා අහිමිවීම නොවැළැක්විය හැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

කෙසේවෙතත් එවැනි තත්වයක අවධානම අඩු කර ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවයි ඔහු කියාසිටියේ.

අගමැතිවරයා මෙම අදහස් පළකලේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදීයි.

සැප්තැම්බර් මාසයේ දළ දේශීය නිෂ්පාදිතය පහළයාම මෙන්ම ආර්ථිකයේ සැළකිය යුතු කඩා වැටීමක්ද මෙමගින් සිදුවනු ඇති බවයි අගමැති මොරිසන් ප්‍රකාශ කලේ.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මේ වනවිට Lockdown කර තිබෙනවා.

 

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »