Breaking : 2032 ඔලිම්පික් Brisbane නුවර 

Annastacia Palaszczuk

2032 වසරේ ඔලිම්පික් උලෙල පැවැත්වීමේ අවස්තාව Brisbane නුවරට හිමිවෙයි.

ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්වන අවස්ථාව එය වීමට නියමිතය.

මීට පෙර මෙල්බර්න් නගරයේදී (1956) සහ සිඩ්නි නගරයේ (2000) ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා තිබේ.

2032 පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අනුමැතිය ලබාදී තිබේ.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »