Day: June 23, 2021

MELBOURNE

හෙට රෑ 12 සිට මෙල්බර්න් නගරයේ ලිහිල් කල සීමා සියල්ල මෙන්න

හෙට රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ තවදුරටත් නිරෝධායන රෙගුලාසි ලිහිල් කර තිබේ. මේ අනුව මේ දක්වා මෙල්බර්න් නාගරික කලාපය සහ Regional කලාපය අතර වෙනස් අයුරින් ක්‍රියාත්මක වූ සීමා එකම ආකාරයකට පත්වේ. ප්‍රාන්ත වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ පැවසුවේ සති 02 ක් පුරා මෙම සංශෝධිත නීති ක්‍රියාත්මක වන බවයි. මේ අනුව හෙට (24) රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ නිවාස වෙත ගෙන්වා ගත හැකි අමුත්තන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ දැමේ පොදු හමුවීම් සඳහා උපරිම පුද්ගලයන්

Read More »

සිඩ්නි නගරයෙන් ආසාධිතයන් 16 ක් / වයස 02 ක දැරියකුත් ඒ අතර / අද සවස 04 සිට නව සීමා

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් 10 දෙනෙකුම සිඩ්නි නගරයේ උපන්දින සාදයකට සහභාගීවූ අය බවට හඳුනාගෙන ඇති අතර වයස අවුරුදු 02 ක දැරියකද ඒ අතර වනවා. ඇය අයත් Little Zak’s Academy (Narellan Vale) ළදරු මධ්‍යස්ථානය මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති අතර සියලුම දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කල බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලා. මේ අතර අද පස්වරු 04 සිට NSW ප්‍රාන්තය තුළ

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවලට ගෙන්වාගත හැකි අමුත්තන් ගණන ඉහළ යන ළකුණු

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත. ඒ අනුව අනිද්දා (25) සිට බලපැවැත්වෙන පරිදි ලිහිල් කෙරෙන සීමා සම්බන්ධයෙන් ප්‍රාන්ත වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ අද නිවේදනය කිරීමට නියමිතයි. නිවාස සඳහා ගෙන්වා ගත හැකි අමුත්තන් සංඛ්‍යාව වැඩි කිරීම ද ඒ යටතේ සිදුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. කෙසේවෙතත් ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය වනු ඇති. එමෙන්ම විවාහ – අවමගුල් හා අනෙකුත් උත්සව සඳහා සහභාගී කරවා ගත හැකි පුද්ගලයන් සංඛ්‍යාව 300

Read More »

සිඩ්නි – වෙලිංටන් ගුවන් යානා 02 ක ගිය මගීන් පිරිසකට කොවිඩ්

සිඩ්නි සහ නවසීලන්තය වෙලිංටන් නගරය දක්වා ක්‍රියාත්මක වූ ගුවන් ගමන් 02 ක ගමන් ගත් මගීන්ට වහා කොවිඩ් පරීක්ෂණ වෙත යොමුවන ලෙස සෞඛ්‍ය අංශ දන්වා සිටී. එම ගුවන් යානා තුළ ගමන් ගත් කිහිප දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගැනීම ඊඨ හේතුවයි. අදාළ ගුවන් වාර 02 නම් : QF163 (Qantas), 18 June 2021, Departed Sydney 7.05pm and arrived in Wellington New Zealand on 19 June at 12.12am. NZ247 (Air New Zealand), 21 June 2021, Departed Wellington at 10.13am

Read More »

NSW රතු කලාප සිට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම තහනම්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් රතු කලාප (Red Zones) සිට පැමිණෙන පුද්ගලයන්ට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදීමට තීරණය කර තිබේ. ඊයේ රාත්‍රිය වනවිට Bondi කොවිඩ් පොකුර 21 ක් දක්වා ඉහළ ගොස් තිබීම සැළකිල්ලට ගෙනයි වික්ටෝරියා බළධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අනුව අද අලුයම 01 සිට NSW පහත ප්‍රදේශවල සිට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ. City of Sydney Waverley Woollahra Bayside Canada Bay Inner West Randwick කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචිකරුවන්ට අවසරපත්‍රයක් ලබාගෙන ප්‍රාන්තය වෙත

Read More »