වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලිය නැති නිවාස වෙත සතියකට $ 1680 බැගින් සති 03 කට මූල්‍යාධාර
වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණය හමුවේ නිවාස හානි සිදුවූ පුද්ගලයන්ට වන්දි ලබාදෙන නව ක්‍රමවේදය ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව අද වනවිට විදුලිබලය අහිමිවී ඇති සෑම නිවසක් වෙනුවෙන් සතියකට ඩොලර් 1680 බැගින් සති 03 ක් පුරා මෙම සහන මුදල ලබාදීමට නියමිතයි. ප්‍රාන්තයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 9000 කට දැනට සතියක පමණ සිට විදුලිය නොමැති අතර එම තත්වය ඉදිරි සති 03 තුළදීද පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. Dandenong Ranges ආශ්රිත Ferny Creek, Kalorama, Mount Dandenong, Olinda,