ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පෙලේ බැංකු සහ ගුවන් සමාගමක මෙහෙයුම් පද්ධති බිඳ වැටේ

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පෙලේ බැංකු සහ ගුවන් සමාගමක වෙබ් අඩවි / ජංගම දුරකථන ඇප්ලිකේෂන ඇතුලු ඔන්ලයින් ක්‍රමවල දෝශ හටගෙන තිබේ.

Commonwealth Bank, ANZ, Westpac, St George, NAB, Bank of Melbourne, and BankSA මේ අතර වේ.

අද පස්වරු 02.10 සිට මෙම තත්වය පැවති බවයි ගණුදෙනුකරුවන් වාර්තා කර ඇත්තේ.

මේ අතර වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවයද තහවුරු කලේ සිය මෙහෙයුම් පද්ධතියේ දෝශයක් හටගෙන ඇති බවයි.

මෙය සයිබර් ප්‍රහාරයක්ද නැතිද යන්න මේ දක්වා අනාවරණ වී නැහැ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »