ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පෙලේ බැංකු සහ ගුවන් සමාගමක වෙබ් අඩවි / ජංගම දුරකථන ඇප්ලිකේෂන ඇතුලු ඔන්ලයින් ක්‍රමවල දෝශ හටගෙන තිබේ.
Commonwealth Bank, ANZ, Westpac, St George, NAB, Bank of Melbourne, and BankSA මේ අතර වේ.
අද පස්වරු 02.10 සිට මෙම තත්වය පැවති බවයි ගණුදෙනුකරුවන් වාර්තා කර ඇත්තේ.
මේ අතර වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවයද තහවුරු කලේ සිය මෙහෙයුම් පද්ධතියේ දෝශයක් හටගෙන ඇති බවයි.
මෙය සයිබර් ප්‍රහාරයක්ද නැතිද යන්න මේ දක්වා අනාවරණ වී නැහැ.