Day: October 12, 2020

 2020 විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍රය බවට නවසීලන්තය​​ පත් වෙද්දී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සඳහා හිමි වන ස්ථාන මෙන්න​.

2020 විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍රය බවට නවසීලන්තය​​ පත් වෙද්දී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සඳහා හිමි වන ස්ථාන මෙන්න​. Here are the places for  Australia and Sri Lanka as New Zealand holds the most powerful passport in the world according to the 2020 Passport Index. 2020 කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ සියලුම රටවලට පෙර නොවී විරූ වසරක් බවට පත්ව ඇත. සංචාරක සීමා කිරීම් සහ දේශසීමා වසා දැමීම් හේතුවෙන් ජාත්‍යන්තර සංචලතාවයට සැලකිය

Read More »

ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ මෝටර් රථයට රතු තීන්ත පහරක්!

ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ මෝටර් රථයට රතු තීන්ත පහරක්! Refugee advocates hurl red paint at ScoMo’s car! අග්‍රාමාත්‍ය Scott Morrison බ්‍රිස්බේන් හි ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදී සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථයට රතු තීන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සඳහන් වේ. එම අවස්ථාවේදී ක්වීන්ස්ලන්ත පොලීසිය විසින් ඔහුව එතැනින් පිටත් කර ඇත. මෙම විරෝධතාවයට හේතු වී ඇත්තේ සරණාගතයින් 120 දෙනෙකු Kangaroo Point හි රඳවා තබා ගෙන සිටීමයි.

Read More »

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් ජංගම දුරකථන තිර වැනි පෘෂ්ඨයන් මත කොරොනා වයිරසය කොපමණ කාලයක් ජීවත්ව පවතීද යන්න හෙළි කරයි.

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් ජංගම දුරකථන තිර වැනි පෘෂ්ඨයන් මත කොරොනා වයිරසය කොපමණ කාලයක් ජීවත්ව පවතීද යන්න හෙළි කරයි. Virus that causes COVID-19 survives up to 28 days on surfaces, Australian scientists find COVID-19 වලට හේතු වන කොරොනා වෛරසයට ජංගම දුරකථන තිර සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර  (ATM) වැනි පෘෂ්ඨයන් මත දින 28 ක් ජීවත් විය හැකිය. එය​ කලින් සිතුවාට වඩා බොහෝ කාලයක් බවයි නව ඕස්ට්‍රේලියානු පර්යේෂණවලින් සොයාගෙන තිබෙන්නේ. කඩදාසි, මුදල් නෝට්ටු වැනි සමහර පෘෂ්ඨයන් හි  වෛරසය මාසයකට

Read More »

කොරෝනා රෝගීන් ගේ පෞද්ගලිකත්වට හානි කරන ප්‍රවෘත්ති හා දර්ශන ප්‍රසිද්ධ නොකරන ලෙසට සියලුම ශ්‍ර්‍රී ලාංකීය මාධ්‍යයන් ගෙන් රජය ඉල්ලා සිටී.

කොරෝනා රෝගීන් ගේ පෞද්ගලිකත්වට හානි කරන ප්‍රවෘත්ති හා දර්ශන ප්‍රසිද්ධ නොකරන ලෙසට සියලුම ශ්‍ර්‍රී ලාංකීය මාධ්‍යයන් ගෙන් රජය ඉල්ලා සිටී. The Government urges all Sri Lankan media not to publish news and videos that could harm the privacy of coronavirus patients. මේ වන විට ශ්‍රී ලංකාව​ තුළ වාර්තා වන කොරෝනා ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙම පුද්ගලයන් නිරෝධායනය හෝ රෝහල් ගත කිරීම සඳහා රැගෙන යන ආකාරය

Read More »

නත්තලට තෑගි සහ පාර්සල් යවන අයට Australia Post වෙතින් විශේෂ පණිවිඩයක්!

නත්තලට තෑගි සහ පාර්සල් යවන අයට Australia Post වෙතින් විශේෂ පණිවිඩයක්! Christmas mail delivery cut-off dates revealed by Australia Post! නත්තල් දිනය සඳහා නියමිත වේලාවට ඔබේ පාර්සල් සහ ලිපි යැවීමට අවශ්‍නම් ඒ සඳහා ඔබගේ පාර්සල් භාර දිය යුතු නිශ්චිත දිනයන් ඕස්ට්‍රේලියානු පෝස්ට් විසින් හෙළි කර තිබේ. මෙවර නත්තලට පසුගිය වසර වලට සාපේක්‍ෂව වැඩි වශයෙන් පාර්සල් සහ ලිපි බෙදාහැරීමට සිදු වන බවට අපේක්‍ෂා කරන හෙයින් මෙලෙස දිනයන් ප්‍රකාශ කිරීමට හේතු වී ඇත​. “මේ වසරේ අප මුහුණ

Read More »