Day: October 12, 2020

මෙල්බර්න් හි වෛද්‍යවරු සිය ගණනක් ‘හානිකර’ lockdown එක​ වහාම නතර කරන ලෙස ඉල්ලා සිටිති.

මෙල්බර්න් හි වෛද්‍යවරු සිය ගණනක් ‘හානිකර’ lockdown එක​ වහාම නතර කරන ලෙස ඉල්ලා සිටිති. Hundreds of Melbourne doctors call for immediate end to ‘harmful’ lockdown. වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින කොරෝනා නීති වහාම ලිහිල් කරන ලෙසට​ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉල්ලා සිටී. වික්ටෝරියා අගමැති Daniel Andrews වෙත විවෘත ලිපියක් මගින් වෛද්‍ය විශේෂඥයින් 500 ක් තර්ක කරන්නේ COVID-19 සඳහා ප්‍රාන්ත රජය දක්වන ප්‍රතිචාරය දැඩි හානියක්, මානසික සෞඛ්‍ය ගැටලු ඉහළ යාම සහ පිළිකා වැනි වෛද්‍ය තත්වයන් සඳහා වන පරීක්ෂණවල සහභාගී වීම

Read More »