ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ මෝටර් රථයට රතු තීන්ත පහරක්!
Refugee advocates hurl red paint at ScoMo’s car!
අග්‍රාමාත්‍ය Scott Morrison බ්‍රිස්බේන් හි ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදී සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථයට රතු තීන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සඳහන් වේ.
එම අවස්ථාවේදී ක්වීන්ස්ලන්ත පොලීසිය විසින් ඔහුව එතැනින් පිටත් කර ඇත.
මෙම විරෝධතාවයට හේතු වී ඇත්තේ සරණාගතයින් 120 දෙනෙකු Kangaroo Point හි රඳවා තබා ගෙන සිටීමයි.