Category: Sports

නවසීලන්තයට පහසු ජයක්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර අද (04) පැවැති තරග ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

Read More »

කෝලි හොරා – බංග්ලාදේශයෙන් චෝදනා

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තරගයේ දී සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි ව්‍යාජ පන්දු රැකීමක නිරත වූ බවට බංග්ලාදේශ කණ්ඩායම චෝදනා කරනවා.

Read More »

මහේලගේ වාර්තාව කෝලි උදුරාගනී – වනිඳුට ICC යේ සුපිරි තැනක්

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සමත්විය.

Read More »