Category: Sports

බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති T20 තරගාවලිය දෙකට එකක් ලෙසට ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගය T20 ලකුණු 28කින් ජය ගනිමින්. අද තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා. තම 20-20 ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගින්.

Read More »