Category: Sports

දශකයකට පසු ඔස්ටේ්‍රලියා පාපන්දු කණ්ඩායම ශ්‍රේණිගතකිරීම්වල ඉහළට

මෙවර පාපන්දු ලෝක කුසලානයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔස්ටේ්‍රලියානු පාපන්දු කණ්ඩායම දශකයකට පමණ පසු ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා.

Read More »

මෙසි තීරණයක් රිවර්ස් කරයි

2022 ලෝක පාපන්දු කුසලානය දිනාගැනීමට ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් හොඳම ක්‍රීඩකයා ලෙස Golden ball සම්මානය දිනාගත් ලියනොල් මෙසී, පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

A ලීග් පාපන්දු තරගයේදී කළහකාරීව හැසිරුණු අයගේ ඡායාරූප මාධ්‍ය වෙත

පසුගිය සෙනසුරාදා මෙල්බන් හිදී පැවති A ලීග් පාපන්දු තරගය අතරතුර කළහකාරීව හැසිරුණු පුද්ගලයන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

Read More »