වසර 91 කට පසු ඔස්ටේ්‍රලියාවෙන් ක්‍රිකට් වාර්තාවක්

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 06 ක ජයක් අත්කර ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා.

බ්‍රිස්බන් නුවර පැවැති තරගයේ දෙවන දිනය වූ අද එම ජය වාර්තා කිරීමට ඔස්ටේ‍රලියාව සමත්වීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඔස්ටේ්‍රලියාව මෙවැනි ජයක් වාර්තා කලේ වසර 91 කට පසුවයි.

දෙරට අතර 02 වන ටෙස්ට් තරගය ලබන 26 වනදා මෙල්බන් හිදී ආරම්භ වනු ඇති.

අද නිමාවට පත්වූ තරගයේ විරයා ලෙස නම් කෙරුණේ ළකුණු 92 ක් ලබාගත් ට්‍රැවිස් හෙඩ්.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »