2022 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට

2022 පාපන්දු ලෝක කුසලානය ජය ගැනීමට ආර්ජන්ටිනාව සමත්වුණා.

ඒ ගියවර ලෝක ශූරයන් වූ ප්‍රංශය පරාජයට පත් කරමිනුයි.

ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලානය ජයගත් 03 වන අවස්ථාව මෙයයි.

තරගයේ පළමු අර්ධයේ 23 වන සහ 36 වන මිනිත්තුවලදී ගෝල වාර්තා කිරීමට ආර්ජන්ටිනා ක්‍රීඩකයන් සමත්වුණා.

තරගයේ පළමු ගෝලය 23 වැනි විනාඩියේදී දඬුවම් පහරකින් රැස් කිරීමට ලියෝනල් මෙසී සමත් විය.

දෙවැනි ගෝලය 36 වැනි විනාඩියේදී ඩි මාරියා විසින් වාර්තා කළේය.

නියමිත විනාඩි 90 දී කණ්ඩායම් 02 ම ගෝල 02 ට 02 ක් ලෙස ලබා සම තත්වයේ පසුවුණා.

අනතුරුව ලබාදුන් අමතර කාලයේදී ආර්ජන්ටිනාව තවත් ගෝලයක් වාර්තා කලේය.

ප්‍රංශයද දඩුවම් පහරක් මගින් ගෝලයක් වාර්තා කලේය.

අනතුරුව දඩුවම් පහර මගින් තරගයේ ජය තීරණය කරන ලදී.

ඒ අනුවයි පසුගියවර ලෝක ශූරයන් වූ ප්‍රංශයට මෙවර අනු ශූරයන් බවට පත්වීමට සිදුවූයේ.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »