Category: News

අනුරගේ ඔස්ට්‍රේලියා ගිලන්රථ කථාව අමූලික බොරුවක් – Fact Check වෙබ් අඩවියක් තහවුරු කරයි

ඔස්ට්‍රේලියාවේ ගිලන්රථ සේවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෑතකදී සිදුකල ප්‍රකාශය පදනම් විරහිත අසත්‍යය එකක් බවට කරුණු තහවුරු කිරීමේ (Fact Ceck) වෙබ් අඩවියක් වන ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ (fact crescendo)විසින් නිගමනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස 60 ක $ මිලියන 02 ක දේපළ කොල්ලකෑ විදේශීය යුවළක් අල්ලයි

මෙල්බන් නගරයේ නිවාස සහ දේපළ 60 කට වැඩි සංඛ්‍යාවක් මංකොල්ල කෑ විදේශීය යුවළක් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »