Category: News

මිළදී නොගත් ලොතරැයියකට $ මිලියන 2.58 ක ජයක් හිමිවූ කාන්තාවක දකුණු ඔස්ට්‍රේලියාවෙන්

තමන් විසින් මිළදී නොගත් ලොතරැයියක් සඳහා ඩොලර් මිලියන 2.58 ක අති විශාල ත්‍යාග මුදලක් හිමිවූ කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව අපරාධ චෝදනා ගොණු කරයි

2020 වසරේ පැවති අමෙරිකා ජනාධිපතිවරණ ප්‍රථීඵල වෙනස් කිරීමට උත්සාහ කල බවට චෝදනා කරමින් අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව අපරාධ චෝදනා ගොණු කර තිබෙනවා.

Read More »

හදිසි අනතුරු සඳහා වැඩිම නිරාවරණයක් සහිත ඉදි කිරීම් වෘත්තීන්

ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නිරත වන්නන් අතුරින් සේවා රාජකාරි අතරතුරදී හදිසි අනතුරු සඳහා වැඩිම නිරාවරණයක් සහිත වෘත්තීන් නම් කර තිබෙනවා.

Read More »

NSW අතුරු වෛද්‍ය සේවා වර්ජන හේතුවෙන් ක්‍රීඩා ඉසව් ගණනාවකට දැඩි බලපෑම්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ අතුරු වෛද්‍ය සේවා කාර්ය මණ්ඩල වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ප්‍රධාන ක්‍රීඩා ඉසව් ගණනාවකට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

Read More »