Category: News

කැන්බරා පැරණි පාර්ලිමේන්තුවට ගිනි තැබීමේ චූදිතයෙකුට මාස 08 ක සිර දඩුවමක්

කැන්බරා හි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තැබීමේ සිද්ධියේ එක් චූදිතයෙකුට මාස 08 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලට Coles සහය

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉවතලන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට අදාළව අදින් ආරම්භ කල නව වැඩපිළිවෙලට සහය දැක්වීමට කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය ද එකගතාව පලකර තිබෙනවා.

Read More »

ටස්මේනියා වසරේ ජාත්‍යන්තර සිසුවා අවසන් වටයට ලාංකික ශිෂ්‍යාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ වසරේ ජාත්‍යන්තර සිසුවා තරගාවලියේ අවසන් වටයට ශ්‍රී ලාංකික ශිෂ්‍යාවකද තේරී පත්වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ පොළී අනුපාතික ඉහළ දැමීමේ තීරණයට IMF සහය

ලබන සතියේදී ඔස්ට්‍රේලියාව තුළ පොළී අනුපාතික ඉහළ දැමීමේ ෆෙඩරල් සංචිත බැංකු තීරණයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සහය පළකර තිබෙනවා.

Read More »