Category: News

ඔස්ට්‍රේලියාවේ GP වරුන්ගෙන් 1/3 ක් ඉදිරි වසර 05 දී විශ්‍රාම යාමේ සූදානමක්

ඔස්ට්‍රේලියාවේ GP වරුන් ඝනයට ගැනෙන වෛද්‍යවරුන් අතුරින් 1/3 ක් පමණ ඉදිරි වසර 05 තුළදී විශ්‍රාම ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.

Read More »

ඇතැම් අනවසර සංක්‍රමණිකයන් මුදා හැර ඇත්තේ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව බවට අනාවරණයක්

පසුගිය සතියේදී රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන් මුදා හැර ඇත්තේ කිසිදු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව බවට අනාවරණය වී තිබෙනවා.

Read More »

දැඩි ඉල්ලුම හේතුවෙන් මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතැම්විට විදුලිය ඇණහිටීම්

එල් නිනෝ කාළගුණය හමුවේ දැඩි ඉල්ලුම හේතුවෙන් මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතැම්විට විදුලිය ඇණහිටීම් අපේක්ෂා කෙරෙන බව AEMO හෙවත් ඔස්ට්‍රේලියානු බලශක්ති අලෙවි ක්‍රියාකරු පවසනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා සිසුන්ට පණවා ඇති සාගර ජල ක්‍රීඩා තහනම හකුළා ගනී ?

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාසල් සිසුන් සඳහා පණවා ඇති සාගර ජල ක්‍රීඩා තහනම හකුළා ගැනීමට ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සිදුවනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »

“ජීවන වියදම සහ නිවාස අර්බුදය විසඳීමට ලේබර් පක්ෂය සහ අගමැති ඇල්බනීස් අසමත්”

ඉහළ යන ජීවන වියදම පාලනයට සහ නිවාස අර්බුදය විසඳීමට පාලක ලේබර් පක්ෂය සහ අගමැති ඇන්තනී ඇල්බනීස් අසමත් බවට ඔස්ටේ්‍රලියානුවන් බහුතරයක් සමීක්ෂණකදී අදහස් දක්වා තිබෙනවා.

Read More »