Category: Latest news

ඔස්ට්‍රේලියාවේ ලිපි බෙදන්නන් සතියට එක් වරක් හෝ අනතුරකට

ඔස්ට්‍රේලියාවේ ලිපි බෙදා හැරීමේ රාජකාරි වල නිරත වන පුද්ගලයින් රාජකාරි අතරතුර අවම වශයෙන් සතියට එක් වරක් හෝ අනතුරට ලක්වන බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

Read More »

Today’s Top Stories – Tuesday 08th August, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »
Australian bushfires

ඉදිරි කාලසීමාවේදී නැගෙනගිර වෙරළ තීරයන් ආශ්‍රිතව ලැව්ගිනි අවධානමක්

පවතින එල්-නිනෝ දේශගුණ විපර්යාස තත්වය හමුවේ ඉදිරි කාලසීමාවේදී ඔස්ට්‍රේලියාවේ නැගෙනගිර වෙරළ තීරයන් ආශ්‍රිතව ලැව්ගිනි අවධානමක් පවතින බවට කාළගුණ අංශ අනතුරු අගවනවා.

Read More »