Category: Latest news

ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් 1/3 ක් ශාරීරික ප්‍රචණ්ඩත්වයකට

ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් මිලියන 07 ක් හෙවත් 1/3 ක් පමණ සිය ජීවිතයේ කුමන හෝ අවස්ථාවක ශාරීරික ප්‍රචණ්ඩත්වයකට ලක්වී ඇති බවද මෙම සමික්ෂණයේදී හෙළි කරගෙන තිබෙනවා.

Read More »

ස්වදේශික හඩ ජනමත විචාරණ දිනය ලබන බදාදා ඇඩිලේඩ් හිදී ප්‍රකාශයට

ස්වදේශික ජනතා හඩ ජනමත විචාරණය පැවැත්වෙන දිනය ලබන බදාදා ඇඩිලේඩ් නුවරදී අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් නිවේදනය කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද දැනුම් දුන්නා.

Read More »

ඔස්ට්‍රේලියා සේවක වැටුප් $ මිලියන 850 ක් සේවා යෝජකයන් වසරකදී පැහැර හරී

ඔස්ට්‍රේලියාව පුරා සේවකයන්ට වසරකට ලැබිය යුතු ඩොලර් මිලියන 850 ක මුදලක් සේවා යෝජකයන් විසින් ගෙවීම පැහැර හරින බවට නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

Read More »