Category: Latest news

Working holiday වීසා වෙනස්කම් නිසා පළතුරු කැඩීම් සේවක හිගයක් ?

Working holiday වීසා සඳහා හඳුන්වාදීමට යෝජිත නව වෙනස්කම් හමුවේ සිය කර්මාන්තය පවත්වාගෙන යාමට අසීරු තත්වයක් උදාවනු ඇති බවට ගොවිපොළ හිමියන් අනාවැකි පළකරනවා.

Read More »

ඩාර්වින් යුධ ගුවන් යානා අනතුර ගැන විමර්ශන රැසක්

ඩාර්වින් ආසන්නයේදී සිදුවූ ගුවන් යානා අනතුරකින් අමෙරිකානු හමුදා සෙබලුන් 03 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ගණනාවක් ආරම්භ වී තිබෙනවා.

Read More »

පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල ගැන සෙනෙට් කමිටු විමසීම ඇරඹෙයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ගත් තීරණය සම්බන්ධයෙන් සෙනෙට් කමිටු කරුණු විමසීම අද ආරම්භ වි තිබෙනවා.

Read More »