Category: Latest news

ඩාර්වින් ආසන්නයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී අමෙරිකානු සෙබලුන් 03 කට තුවාල

ඩාර්වින් ආසන්නයේදී හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් අමෙරිකානු හමුදා සෙබලුන් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් මගීන්ට හෙට සිට ගමන් මලු සඳහා tracking පහසුකම්

ගුවන් මගීන්ගේ ගමන් මලු සඳහා tracking පහසුකම ලබාදෙන පළමු ඔස්ට්‍රේලියානු ගුවන් සේවය බවට වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවය පත්වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී දුන් හාදුව නිසා ස්පාඤ්ඤ පාපන්දු ලොක්කාට තහනමක්

පසුගිය ඉරිදා සිඩ්නි හිදී පැවැති කාන්තා ලෝක පාපන්දු කුසලානය ජයගැනීමෙන් පසු ස්පාඤ්ඤ කණ්ඩායමේ ක්‍රීඩිකාවකට හාදුවක් දීමේ චෝදනාවට එරට පාපන්දු සම්මේලන ප්‍රධානී ලුයිස් රුබියාලෙස් ට තහනමක් පණවා තිබෙනවා.

Read More »