Category: Latest news

ක්වින්ස්ලන්ඩ් ගිලන් රථයක පැය 03 ක් සිටි රෝගියෙකු මියයෑම ගැන විමර්ශණයක්

රෝගියෙකු පැය 3කට වැඩි කාලයක් ක්වින්ස්ලන්ඩ් හී රෝහල් පරිශ්‍රයක ගිලන් රථයක් තුළ රදවා සිටිය දී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියානු ප්‍රාථමික පාසල් ළමුන් අතර මානසික ආතතිය හා තනිකම ඉහළට

ප්‍රාථමික පාසල් වයසේ පසුවන කුඩා ළමුන් මානසික ආතතිය මෙන්ම තනිකම අත්විදින බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »