සයිබර් ප්‍රහාරවලට ලක්වන ව්‍යාපාරවලට නව නීතිමය ආරක්ෂාවක්

සයිබර් ප්‍රහාරවලට ලක්වන ව්‍යාපාරවලට නව නීතිමය ආරක්ෂාවක් ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

වසර 7ක් පුරා පැවති සයිබර ආරක්ෂණ උපාය මාර්ගික සැලැස්මෙහි එක් කොටසක් ලෙසයි නව නීතිමය ආරක්ෂාව හදුන්වා දී ඇත්තේ.

නව නීති යටතේ සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් දෝෂ රහිත අනිවාර්්‍ය වාර්තාකරණ පද්ධතියක් නිර්මාණය කරනු ඇති.

මේ අතර සයිබ ප්‍රහාරයට ලක්වු ව්‍යාපාරයන් ඩදිරියේ දී රජයේ විමර්ශණය යටතේ වැඩ කටයුතු කිරීමට සිදුවිම ද විශේෂත්වයක්.

ප්‍රබල ඝණයේ සයිබර් ප්‍රහාරයන් සම්බන්ධ පශ්චාත් විමර්ශනය සදහා සයිබර් සිදුවීම් සමාලෝචන මණ්ඩලයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නව ආරක්ෂීත ක්‍රියාවලිය හේතුවෙන් ව්‍යාපාරයන්ට සිදුවන සයිබර් ප්‍රහාර අවම කර ගැනීමට හැකි වනු ඇතැයි ෆෙඩරල් රජය අපේක්ෂා කරනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »