Category: Latest news

ඔස්ට්‍රේලියානුවන් streaming සේවා වියදම් කපාහරී

ඔස්ට්‍රේලියානුවන් මුදල් ගෙවා ලබාගත යුතු streaming සේවා සඳහා සිදුකරන වියදම් සැළකිය යුතු අගයකින් කපා හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

Woolworths බැටලූ මස් කිලෝවක මිල $ 08 ක් දක්වා පහළට

එළඹෙන උත්සව සමයට සමගාමීව බැටළු මස් ආශ්‍රිත නිශ්පාදන මිළ සියයට 20 කින් පහළ දැමීමට වූල්වර්ත්ස් සුපිරි වෙළඳසැල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ නිවසක හිමිකාරීත්වය දැරීමට අවශ්‍ය අඩුම මුදල මෙන්න

නවතම පොළී අනුපාතික වෙනසත් සමග ඔස්ට්‍රේලියාව තුළ නිවසක හිමිකාරීත්වය දැරීම සඳහා සාමාන්‍ය වැටුප මෙන් 03 ගුණයක ආදායමක් තිබිය යුතු බවට තක්සේරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සංක්‍රමණ රැඳවුම් නියෝග අභියෝගයට ලක්කර මහාධිකරණය හමුවේ නඩු

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින සංක්‍රමණ රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් පාර්ශව කිහිපයක් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

Read More »