මෙල්බන් කප් අතරතුර මෙල්බන්වාසීන්ගේ ක්‍රියාකලාපය පැසසුමට

2023 මෙල්බන් කප් තරගාවලීය නැරඹීම සදහා විදේශීය සංචාරකයින් රැසක් මෙවර මෙල්බන් නුවරට පැමිණ සිටි බවට හෙළිකරගෙන තිබෙනවා.

The Langham හි විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ André Jacques පවසන්නේ සැණකෙලිය නැරඹීම සදහා ජාත්‍යන්තර මෙන්ම අන්තර රාජ්‍ය සංචාරකයින් වැඩි වශයෙන් සහභාගී වු බවයි.

André Jacques සදහන් කළේ Melbourne Cup තරගාවලිය හේතුවෙන් මෙල්බන නගරය විශේෂ අවස්ථා අගනගරය ලෙස ජාත්‍යන්තර තුල නම් කර ඇති බවයි.

මෙවර තරගාවලිය නැරඹුම සදහා වු අසුන් සංඛ්‍යාව සැලකියයුතු ආකාරයෙන් වැඩි කිරීම සිදු කළ අතර මෙල්බන් වැසියන්ගේ ක්‍රියාකලාපය ද පැසසුමට ලක්ව තිබුණා.

ඒ අනුව පසුගිය නොවැම්බර් 7 වනදා පැවති Melbourne Cup තරගාවලියේ ශුරතාවය without a fight අශ්වයා ලබා ගැනීමත් සමග සමස්ත තරගාවලියම විශිෂ්ඨ කාර්යයක් සිදු කරනු ලැබු බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »