Author: ranganashamil

මීටර් on නොකරන NSW ටැක්සි රියදුරන්ට $ 1,000 ක දඩයක්

කුළී ගමනාරම්භයේදී මීටරය ක්‍රියාත්මක නොකරන ටැක්සි රියදුරන්ට පණවන දඩය ඩොලර් 1,000 ක් දක්වා ඉහළ නැංවීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් අවධානය යොමු කර තිබෙනවා.

Read More »

අවම වැටුප් පරතරය අවම කිරීම සඳහා විශේෂ වැටුප් වර්ධකයක්

අවම වැටුප් ලබන ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ වැටුප් පරතරය අවම කිරීම සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »