Author: ranganashamil

නිවු සවුත් වේල්ස් මුද්දර ගාස්තු සහන යෝජනාව සම්මතයි

පළමුවරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් ලබාදෙන මුද්දර ගාස්තු සහනය ඉහළ නැංවීමේ යෝජනාව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

Read More »

PHOTOS: ඔස්ට්‍රේලියාවේ ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගෙන අනතුරකට ලක් කරයි

ඩාර්වින් නගරයේ පදිංචිවී සිටින ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයෙකුට අයත් Ute වර්ගයේ රථයකට පහරදී හානි සිදුකර තවත් මෝටර් රථයක් පැහැරගෙන ගොස් අනතුරකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් ප්‍රතිශක්තීකරණයෙන් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ඉදිරියෙන්

කොවිඩ් එන්නත් මගින් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන ප්‍රතිශක්තීකරණය ඉතා ඉහළ මට්ටමක පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »