Author: ranganashamil

කඩා වැටුණු ඉදි කිරීම් සමාගම් සමග සිටි වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට තවත් සහන

කඩා වැටුණු ඉදි කිරීම් සමාගම් සමග කොන්ත්‍රාත් ගතව සිටි වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ලබාදෙන සහන මුදල් ඉහළ නැංවීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

මියගිය පුද්ගලයන්ගෙන් වාරික අය කරගත් AMP රක්ෂණ සමාගමට දඩ

මියගිය පුද්ගලයන් 2,000 ක් ඇතුලුව 10,000 කට වැඩි පිරිසකගෙන් රක්ෂණ වාරික අය කරගැනීම සම්බන්ධයෙන් AMP රක්ෂණ සමාගමට ඩොලර් මිලියන 24 ක දඩයක් පණවා තිබෙනවා.

Read More »