මියගිය පුද්ගලයන්ගෙන් වාරික අය කරගත් AMP රක්ෂණ සමාගමට දඩ

මියගිය පුද්ගලයන් 2,000 ක් ඇතුලුව 10,000 කට වැඩි පිරිසකගෙන් රක්ෂණ වාරික අය කරගැනීම සම්බන්ධයෙන් AMP රක්ෂණ සමාගමට ඩොලර් මිලියන 24 ක දඩයක් පණවා තිබෙනවා.

2018 වසරේ සිට මෙම අයථා රක්ෂණ වාරික අයකර ගැනීම සිදුවී ඇති බව සඳහන්.

ෆෙඩරල් අධිකරණයක් නිකුත් කල නියෝගයට අනුව 2015 සිට 2019 දක්වා කාලය තුළදී මියගිය පුද්ගලයන්ගෙන් ඩොලර් මිලියන ගණනක වාරික අයකර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් අදාළ දොෂය හඳුනාගත් වහා 2019 – 2020 කාලයේදී පුද්ගලයන් 10,155 දෙනෙකුට ඩොලර් මිලියන 5.2 ක වටිනාකමින් යුත් වාරික ආපසු ගෙවා ඇති බවද AMP සමාගම නිවේදනය කලා.

https://www.9news.com.au/finance/amp-group-24-million-dollar-fine-charging-dead-customers-life-financial-planning/c8716fb5-75b2-4a7a-b0d1-a78d8f3f3794

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »