LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
සංචාරක ක්ෂේත්රයේ රැකියා කොවිඩ් වසංගතයට පෙර මට්ටමට පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.
උපතේදී දරුවන් මියයන පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඩොලර් මිලියන 05 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ස්වදේශික ජනමත විචාරණයේදී ඊට පක්ෂ විය යුතු බවට හඩ නගන පිරිස් සිය ප්‍රචාරණ කටයුතු වේගවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions