Author: ranganashamil
බ්‍රිස්බන් සහ හෝබාට් නිවාස මිළෙන් වාර්තා අතරට
මෑතකාලීන ඉතිහාසයේ වැඩිම අගයකින් නිවාස මිළ පහළ ගිය ප්‍රාන්ත අගනුවර 02 බවට බ්‍රිස්බන් සහ හෝබාට් පත්වී තිබෙනවා. [...]
Today’s Top Stories – Monday 30th January, 2023
ඔස්ටේ්රලියාව - ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව [...]
නිවු සවුත් වේල්ස් දුම්රිය වර්ජන අවසන් වන ළකුණු
වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඉදිරිපත් කර ඇති ගිවිසුම සඳහා එකග වීමට දුම්රිය සේවකයන් තීරණය කර තිබෙනවා. [...]

ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ සැකකරු චෝදනාවකට වරද පිළිගනී
2021 වසරේදී ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් බටහිර ඔස්ටේ්රලියාවේ ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ සිද්ධියේ සැකකරු වන ටෙරන්ස් ඩැරල් කෙලී විසින් එක් චෝදනාවකට ව [...]

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති දැන් සජීවීව
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න [...]
මෙල්බන් Federation Square අසළදී දකුණු ආසියානුවන් දෙපිරිසක් ගැටුමක
මෙල්බන් ෆෙඩරේෂන් චතුරස්‍රය අසළදී ගැටුමක් ඇතිකර ගත් ඉන්දීය ජාතිකයන් දෙපිරිසක් විසුරුවා හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් ගම්මිරිස් විදින ප්‍රහා [...]
බටහිර ඔස්ටේ්රලියා කර්මාන්ත රැසක සේවකයන් නින්ද නැතිව වැඩ
බටහිර ඔස්ටේ්රලියා ප්‍රාන්තයේ කර්මාන්ත රැසකට සම්බන්ධ සේවකයන් විශාල පිරිසකට නියමිත ආකාරයෙන් නින්ද නොලැබෙන බව නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා. [...]
NSW මැතිවරණයට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම අධ්‍යාපනයට $ මිලියන ගණනක පොරොන්දු
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගත හොත් ඩොලර් මිලියන 400 ක අධ්‍යාපන අරමුදලක් ස්ථාපිත කරන බවට ලේබර් පක්ෂය සහතික වනව [...]
ඔස්ටේ්‍රලියානුවන් on hold සිටි කාලය පැය මිලියන 100 ක්
විවිධ පාරිභෝගික සේවා ඉටුකර ගැනීම සඳහා හදිසි ඇමතුම් අංක වෙත දුරකථන ඇමතුම් ගැනීමේදී පසුගිය වසර තුළදී ඔස්ටේ්‍රලියානුවන් ඇමතුමෙහි රඳවා සිටි (on hold) කාලය [...]
නිවාස ණය ගැනීමේදී බොරු කියන බවට ඔස්ටේ්‍රලියානුවන් 1/8 කට චෝදනා
ඔස්ටේ්‍රලියානුවන් දහස් සංඛ්‍යාත පිරිසක් නිවාස මිළ ගැනීම සඳහා ණය අයදුම් කිරීමේදී සිතාමතා අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන බව අනාවරණ වී තිබෙනවා. [...]