LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ශරීර බර වැඩිවන ප්‍රධානතම කාණ්ඩය තරුණයන් බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
කාන්තා සෞඛ්‍ය සම්බන්ධ මහජන යෝජනා ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
සුබසාධන දීමනා වැඩි නොකරන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.
ජලය සහිත ග්රහලොවක් සොයා ගැනීමට අභ්‍යවකාශ ගවේෂකයන් සමත්වුණා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions