Search

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෑතකදී වාර්තාවූ කොවිඩ් පොකුරෙන් සටහන් වන මරණ ගණන 03 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේදී NSW ප්‍රාන්තයෙන් ආසාධිතයන් 111 දෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව මේ වනවිට නවතම කොවිඩ් පොකුර 1137 දක්වා ඉහල යනවා.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණය ලෙස 80 හැවිරිදි අයෙකු මියගොස් ඇති බවයි NSW ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »