නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෑතකදී වාර්තාවූ කොවිඩ් පොකුරෙන් සටහන් වන මරණ ගණන 03 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේදී NSW ප්‍රාන්තයෙන් ආසාධිතයන් 111 දෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව මේ වනවිට නවතම කොවිඩ් පොකුර 1137 දක්වා ඉහල යනවා.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණය ලෙස 80 හැවිරිදි අයෙකු මියගොස් ඇති බවයි NSW ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »