තවත් ආසාධිතයන් 111 ක් / සිඩ්නි සීමා දැඩි කරයි / ලබන සඳුදා සිට cleaning services අත්හිටුවයි

තවත් කොවිඩ් ආසාධිතයන් 111 ක් වාර්තාවීමත් සමග සිඩ්නි නගරය තුළ තවත් නිරෝධායන සීමා දැඩි කර තිබේ.

එය Greater Sydney, the Blue Mountains, Wollongong, Shellharbour & the Central Coast ප්‍රදේශ සඳහා බලාත්මකය.

අද රාත්‍රී 12 සිට නව නීති ක්‍රියාත්මක වනවා.

ඒ අනුව takeaway හා home delivery හැර සියලු අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳසැල් (retail) වසා තැබිය යුතුයි.

තවදුරටත් විවෘතව තැබීමට අවසර හිමිවන්නේ පහත දෑ සඳහා පමණි.

Supermarkets, grocery stores, pharmacies, health stores, petrol statons, car hire, banks and financial institutions, hardware stores, agriculture and rural supplies, pet supplies, post offices and newsagents & office supply stores.

රැකියා සඳහා යාමට අවශ්‍ය නම් දින 03 කට වරක් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුවීම අනිවාර්යයි.

සියලු බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්යයි.

Carpooling ද තහනම් කිරිමටයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දන්වා ඇත්තේ.

ලබන සඳුදා සිට ජූලි 30 දක්වා Greater Sydney කලාපයේ සියලුම construction, cleaning services හා repair work වැඩ කටයුතු අත්හිටුවිය යුතු බවටද නිර්දේශ නිකුත් කර තිබේ.

https://twitter.com/lizziepearl/status/1416201940275400705?s=20

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »