Bundoora, DFO Uni Hill වෙළඳ සංකීර්ණය කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බන් ඊසාන දිග Bundoora ප්‍රදේශයේ DFO Uni Hill වෙළඳ සංකීර්ණය කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාධිතයන් 08 දෙනාගෙන් අයෙකු එහි ගමන් කර ඇතැයි හෙළිවීමත් සමගයි.

මේ අනුව පසුගිය සිකුරාදා පස්වරු 04 යි 40 ත් – පස්වරු 06 යි 40 ත් අතර කාලය තුළ එහි සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලා විය යුතු වනවා.

අදාළ ආසාධිතයා එහි Nike, Adidas, Asics, Puma, Cotton On & Connor යන වෙළඳසැල් වෙත ගමන් කර තිබී ඇතැයි හෙළිවී ඇත.

අද වනවිට වික්ටෝරියා නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව මෙසේයි.

Tier 1 exposure sites

Anyone who has visited these locations must get tested immediately and quarantine for 14 days from the exposure.

  • NEW: Southern Cross Medical Imaging, 62A Manor House Drive, Epping, July 12, 9:45am – 10:35am
  • NEW: Bizzler Take-Away Food, 337 Barry Road, Campbellfield, July 11, 2:30pm – 3:30pm
  • NEW: Connor Clothing- DFO Uni Hill, 2 Janefield Drive, Bundoora, July 9, 5:30pm – 6:00pm
  • Bras N Things Highpoint Shopping Centre, Maribyrnong, July 9, 11:15am – 11:30am
  • Ariele Apartments, 7 Thomas Holmes St, Maribyrnong, July 13, 12:00am – 11:59pm

Tier 2 exposure sites

Anyone who has visited these locations should urgently get tested, then isolate until confirmation of a negative result.

  • NEW: DFO Uni Hill, 2 Janefield Drive, Bundoora, July 9, 4:40pm – 6:40pm
  • NEW: O’Herns Road/Dalton Road Medical Centre, 62A Manor House Drive, Epping, July 12, 9:45am – 10:35am
  • NEW: ACL Collection Centre, 62A Manor House Drive, Epping, July 12, 9:45am – 10:35am
  • NEW: Epping North Dental Clinic, 62A Manor House Drive, Epping, July 12, 9:45am – 10:35am
  • ALDI Maribyrnong, 11 Edgewater Boulevard, July 11, 4:10pm – 5:00pm

 

Pic – shoppingcentrenews

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »