Bundoora, DFO Uni Hill වෙළඳ සංකීර්ණය කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බන් ඊසාන දිග Bundoora ප්‍රදේශයේ DFO Uni Hill වෙළඳ සංකීර්ණය කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාධිතයන් 08 දෙනාගෙන් අයෙකු එහි ගමන් කර ඇතැයි හෙළිවීමත් සමගයි.

මේ අනුව පසුගිය සිකුරාදා පස්වරු 04 යි 40 ත් – පස්වරු 06 යි 40 ත් අතර කාලය තුළ එහි සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලා විය යුතු වනවා.

අදාළ ආසාධිතයා එහි Nike, Adidas, Asics, Puma, Cotton On & Connor යන වෙළඳසැල් වෙත ගමන් කර තිබී ඇතැයි හෙළිවී ඇත.

අද වනවිට වික්ටෝරියා නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව මෙසේයි.

Tier 1 exposure sites

Anyone who has visited these locations must get tested immediately and quarantine for 14 days from the exposure.

  • NEW: Southern Cross Medical Imaging, 62A Manor House Drive, Epping, July 12, 9:45am – 10:35am
  • NEW: Bizzler Take-Away Food, 337 Barry Road, Campbellfield, July 11, 2:30pm – 3:30pm
  • NEW: Connor Clothing- DFO Uni Hill, 2 Janefield Drive, Bundoora, July 9, 5:30pm – 6:00pm
  • Bras N Things Highpoint Shopping Centre, Maribyrnong, July 9, 11:15am – 11:30am
  • Ariele Apartments, 7 Thomas Holmes St, Maribyrnong, July 13, 12:00am – 11:59pm

Tier 2 exposure sites

Anyone who has visited these locations should urgently get tested, then isolate until confirmation of a negative result.

  • NEW: DFO Uni Hill, 2 Janefield Drive, Bundoora, July 9, 4:40pm – 6:40pm
  • NEW: O’Herns Road/Dalton Road Medical Centre, 62A Manor House Drive, Epping, July 12, 9:45am – 10:35am
  • NEW: ACL Collection Centre, 62A Manor House Drive, Epping, July 12, 9:45am – 10:35am
  • NEW: Epping North Dental Clinic, 62A Manor House Drive, Epping, July 12, 9:45am – 10:35am
  • ALDI Maribyrnong, 11 Edgewater Boulevard, July 11, 4:10pm – 5:00pm

 

Pic – shoppingcentrenews

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »