ඕස්ට්‍රේලියානුවන් කොරෝනා එන්නත ගැනීම දිරිමත් කිරීමට නව ප්‍රචාරණ ව්‍යාපාරයක්

ඕස්ට්‍රේලියානුවන් කොරෝනා එන්නත ලබාගැනීම දිරිමත් කිරීමේ අරමුණින් මධ්‍යම රජය නව ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කොට තිබේ.

‘Arm yourself’ ලෙස නම්කොට ඇති මෙම ඩොලර් මිලියන ගණනක නව ප්‍රචාරණ ව්‍යාපාරය මගින් කොරෝනා එන්නත් වල පවතින ආරක්‍ෂිත බව පිළිබඳව සහතික කෙරේ.

සංචාරක අමාත්‍ය Dan Tehan සඳහන් කොට සිටින්නේ එන්නත ලබාගැනීම සඳහා පසුගාමී වන පිරිස දිරිමත් වීමට මෙය බලපානු ඇති බවයි.

අගෝස්තු මසදී Pfizer එන්නත් මාත්‍රා මිලියන 4.5ක් ඔස්ට්‍රේලියාවට ලැබීමට නියමිතව තිබේ.

 

Pic – ABC

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාවේ නිරත මෙල්බන් සරසවි සිසුන්ගෙන් ප්‍රතිඥාවක්

විශ්ව විද්‍යාල පරිපාලකයින් තම ඉල්ලීම්වලට එකඟ වන තෙක් ගොඩනැගිල්ලෙන් පිට නොවන බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කඳවුරු ලාගෙන සිටින පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් පවසනවා.

Read More »