ඕස්ට්‍රේලියානුවන් කොරෝනා එන්නත ගැනීම දිරිමත් කිරීමට නව ප්‍රචාරණ ව්‍යාපාරයක්

ඕස්ට්‍රේලියානුවන් කොරෝනා එන්නත ලබාගැනීම දිරිමත් කිරීමේ අරමුණින් මධ්‍යම රජය නව ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කොට තිබේ.

‘Arm yourself’ ලෙස නම්කොට ඇති මෙම ඩොලර් මිලියන ගණනක නව ප්‍රචාරණ ව්‍යාපාරය මගින් කොරෝනා එන්නත් වල පවතින ආරක්‍ෂිත බව පිළිබඳව සහතික කෙරේ.

සංචාරක අමාත්‍ය Dan Tehan සඳහන් කොට සිටින්නේ එන්නත ලබාගැනීම සඳහා පසුගාමී වන පිරිස දිරිමත් වීමට මෙය බලපානු ඇති බවයි.

අගෝස්තු මසදී Pfizer එන්නත් මාත්‍රා මිලියන 4.5ක් ඔස්ට්‍රේලියාවට ලැබීමට නියමිතව තිබේ.

 

Pic – ABC

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »